Colombo Today Local Newsextremism & terrorism activities

මඩකලපුව මංගලාරාමයේ ලේකම්වරයාට ප්‍රහාරයක්.. කැලේට ඇදන් ගිහින් අතපය කඩා දමලා !

මඩකලපුව මංගලාරාම විහාරස්ථානය ලේකම්වරයාට මුස්ලිම් සංවිධානයක් පහරදී ඇති බව මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් පවසනවා.

ලේකම්වරයාට අතපය කැඩෙනකම් පහරදී ඇති බවත් මේ වන තෙක් මඩකලපුව පොලිසිය ඒ සදහා නීතිමය පියවරක් ගෙන නොමැති බවත් සමාජජාලා වෙත වීඩියෝවක් නිකුත් කරමින් සුමනරතන හිමියන් පවසයි.

විහාරස්ථානයට ලබා දී තිබූ පොලිස් ආරක්ෂාවද මේ වන විට ඉවත්කර තිබෙන බවත් එහිමියන් වැඩිදුරටත් කියා සිටී.

[fbvideo link=”https://www.facebook.com/venampitiye.sumanarathanathero/videos/1999280906973920/” width=”550″ height=”400″ onlyvideo=”1″]

Related posts

පිරිමින් මද සරු කල කොරෝනා

colombotoday

අනුරගේ ආණ්ඩුවක් ආ පසු රාජ්‍ය සේවකයන්ට මාලිමා පාක්ෂිකයන්ගෙන් තර්ජනයක්

Admin

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සමුප ඡන්දෙන් පරාදයි.. ජා.ජ.බ. ආසන 6කින් ජය ගනී

Admin

රජයේ වාහනයකින් හරකුන්ට තණකොල ඇදලා?

Admin

‘ශ්‍රී ලංකාවේ ආර්ථිකය පල්ලමට කඩාගෙන යන වාහනයක් වගෙයි.’

colombotoday

අඩු මිලට ජලය දෙන නිසා ජනතාව වැඩියෙන් ගන්නවා

colombotoday