Colombo Today Local News

ශ්‍රී ලංකාව තුළ සමලිංගිකත්වය පිළිගන්නැයි රජයට නිර්දේශ කෙරේ !

දණ්ඩ නීති සංග‍්‍රහයේ 365 ‘අ’ වගන්තිය දණ්ඩ නීති සංග‍්‍රහයෙන් ඉවත් කරන ලෙස ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව රජයට වාර්තාවක් යොමු කරමින් නිර්දේශ කර ඇත.

අදාල වගන්තිය යටතේ සමලිංගික ක‍්‍රියාවකට වරදකරු වන අයෙකුට දෙවසරක් දක්වා සිර දඬුවම් පැනවිය හැකිය.

මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙරට සමලිංගිකත්වය නීති ගත කරන්නැයි යෝජනා වුවත් විවිධ පාර්ශවයන්ගේ විරෝධය නිසා එය සිදු නොවුනි.

Related posts

දයා ගමගේ, රිෂාර්ඩ් බදුර්දීන්, මලික් සමරවික්‌ක්‍රම, නවීන් දිසානායක යන අමාත්‍යවරුන්ට එරහිව අල්ලස් සහ දූෂණ චෝදනා

colombotoday

විජයග්‍රහණයේ 7 වන වර්ෂ පූර්ණය අදයි

colombotoday

මරදාන පාලම අසල නාඳුනන පුද්ගල මළ සිරුරක්

Admin

සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

ලංකාවේ කොරෝනා බෝකළේ ගෝටාභය.. කොරෝනා මර්නදය කළේ රතු තරුවෙන් -ටිල්වින්

colombotoday

මහනුවර ඡන්ද යළි ගනින්නැයි ඉල්ලා මහසෝන් බලකායේ ප්‍රධානියාගෙන් පෙත්සමක්

colombotoday