Colombo Today Local News

පුන්නක්කු මිලත් නගී.. කිරි දෙනුන් සීරුවෙන්.. කිරි ගොවීන් අවුලෙන් !

දේශීය වෙළදපොළේ පුන්නක්කු මිල ඉහළ යෑම නිසා කිරි කර්මාන්තය පවත්වාගෙන යෑමට ගැටළු රැසක් මතුවී ඇතැයි කිරි ගොවීහු පවසති.

මෙතෙක් දේශීය වෙළදපොළේ රුපියල් දෙදහස් පන්සීයක මිලකට පැවති පුන්නක්කු මිටිය, එක්වරම රුපියල් තුන්දහස් එකසීය දක්වා ඉහළ යෑම හමුවේ මෙම තත්ත්වය උද්ගත වී ඇති බවත් කිරි ගොවීහූ පවසති.

දිනකට කිරි ගවයෙකුට පුන්නක්කු කිලෝ විස්සක් පමණ දෙවතාවක් ලබා දිය යුතු බවත්, ඊට අමතරව කිරි ගවයන් සදහා නිෂ්පාදිත විශේෂ සත්ත්ව ආහාර ද්‍රව්‍යද ලබා දිය යුතුව තිබේ.

දේශීය වෙළදපොලේ පුන්නක්කු නිෂ්පාදනය කිරීම සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය ඉන්දියාව සහ පාකිස්ථානය යන රටවලට අපනයනය කිරීම හමුවේ දේශීය වෙළදපොළේ පුන්නක්කු මිල ඉහළ යන බවද ගොවීන් පවසති.

Related posts

දෙවිනුවර – සිංහාසන ආපනශාලාවක් ඉදිරිපිට වෙඩිතැබීමක්

Admin

සබරගමුව සරසවියේ පළමු වසර හැර සෙසු සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දමයි..

Admin

ජනපතිවරණයට සජිත් හංස ලකුණින්

colombotoday

ගාලු මුවදොර කාලතුවක්කුවක අනුරුවක් ඉදිකිරීමට තරු පහේ හෝටලයක පාලන අධිකාරිය අතර ගිවිසුමක්

colombotoday

මැතිවරණ අපේක්‍ෂකයන් 107ක් ප්‍රචාරක කටයුතුවල දී කොරෝනා නීති කඩලා

colombotoday

ඉඩම් අත් පත් කර ගැනීමේ අරමුණින් මිනී මරන්නෝ

Admin