Colombo Today Local News

චිකන් කරියේ පණුවෝ.. පොලීසියත් උඩ බලන් ඉදලා.. මුදලාලි බලය පෙන්වන හැටි මෙන්න (Video)

කඳාන නගරයේ ‘සෝල්ට් ඇන්ඩ් පෙපර්’ (Salt And Pepper)නම් අවන්වලක සිදු වූ සිදුවීමක විඩියෝවක් ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ අතිශය කතාබහට ලක්ව තිබෙනවා.

පුද්ගලයෙකු කුකුල් මස් හොදි මිළදී ගැනීම සදහා ඊයේ රාත්‍රීයේ මෙම හෝටලයට තිබෙන් අතර, තමුන් මිළදී ගත් කුකුල් මස් හොද්දේ පණුවන් සිටින බව දුටු මේ පුද්ගලයා පොලිස් හදිසි ඇමතුම් ඒකකය වන 119 අමතා පැමිණිලි ක‍ර තිබෙනවා.

ඉන්පසු පොලීසියෙන් පැමිණියත් ඔවුන් මීට එරෙහිව කිසිදු ක්‍රීයා මාර්ග‍යක් ගෙන නැති බව සිදුවීම ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියට එකතු කල තරුණයා සටහනක් එකතු කරමින් සදහන් කර තිබෙනවා.

එම අවස්තාවේ විඩීයෝව පහතින්

Related posts

ලංකාව ඔරුමිත්ත නාඩුවක්‌ නොකරනු! – ජාතික සමුළුව අද

colombotoday

පෞද්ගලික රෝහලකින් පැන්න කොවිඩ් රෝගියා හමුවෙයි

colombotoday

ඊයේ අස්වූ දිල්රුක්ෂි අද නීතිපති දෙපාර්තමේන්තුවේ ලොකු තනතුරකට !

colombotoday

දඹර අමිල හිමි ඇතුළු ලිට්රෝ ගෑස් හොර පඩි ගත්ත ලිස්ට් එකම මෙන්න…

colombotoday

බුද්ධිමය දේපළ පනත අද සිට බලාත්මකයි

colombotoday

කොළඹ – බදුල්ල මාර්ගයේ බස් ලොරි අනතුර

Admin