World

සිරියානු ගුවන්යානයක් ISIS ප්‍රහාරයෙන් විනාශයි – නියමුවා ත්‍රස්තවාදීන් යටතට

[mom_video type=”youtube” id=”Sz_YeByWUso”]


සිරියාවේ ක්‍රියාත්මක ලොව දරුණුතම ස්ලාමිය ත්‍රස්තවාදීන් වන ISIS සංවිදානය තවදුරටත් රජයේ හමුදාවන්ට විරුද්ධව ප්‍රහාර එල්ල කරමින් සිටියි.

සිරියානු ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානයකට අද එල්ලවුනු ප්‍රහාරයකින් එය සම්පුර්ණයෙන්ම විනාශවී තිබෙනවා. යානයේ නියමුවා ආරක්ෂාකාරීව ඉන් ඉවත්වීමට සමත්ව තිබුනත් ඔහුව ජීවග්‍රහයෙන් ත්‍රස්තවාදීන් යටතට පත්ව තිබෙනවා.

පසුගිය කාලය පුරාවට රුසියාව ඇතුළු යුරෝපා රටවල්වලින් ගුවන් ප්‍රහාර විශාල සංක්‍යාවක් එල්ලකලද ත්‍රස්තවාදීන් මර්ධනය කිරීමට තවමත් හැකිවී නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටියේ.

Related posts

හමුදාව බලය ඇල්ලු මියන්මාරයේ උප ජනාධිපති මයින්ට් ස්වී තාවකාලික ජනාධිපති ලෙස පත් කරයි.

colombotoday

ඉන්දියාවේ නියෝග නොතකන පුද්ගලයන්ට වෙඩිතැබීමට උපදෙස්

colombotoday

ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ප්‍රංශයේ ඉස්ලාම් සංක්‍රමණික කදවුරු ගිනිබත් වෙයි!

colombotoday

චීන තානාපති ඉල්ලක කර ගත් පාකිස්තානයේ සුඛෝපභෝගී හෝටලයකට බෝම්බ ප්‍රහාරයක්

colombotoday

චීන සහ ඉන්දියා ගැටුමින් ඉන්දීය හමුදා සෙබළුන් 20ක් මරුට

colombotoday

බොකෝ හරාම් නායක අබුබකර් ෂෙකෝ සියදිවි නසාගෙන.

colombotoday