Gossip

ගාලු පිටිය නැවතත් උණුසුම්.. පොලිස් බාධා නොතකා රසිකයෝ දයාසිරි විරෝධී පුවරු ඔසවති…

ගාල්ල ක්‍රීඩාංගනයේ අද පැවැත්වෙන ක්‍රිකට් තරගය අතරතුරදී ප්‍රේක්ෂකයන් විසින් ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකරට විරෝධය දක්වමින් ප්‍රදර්ශනය කළ පුවරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් පොලීසියේ විරෝධතා මැද්දේ රසිකයන් විසින් තවත් එවැනි පුවරු ඔසවාගෙන සිටින බව වාර්තා වනවා.

 

Related posts

“චෞර රැජින“ ට චතුර තොරතුරු දුන් හැටි වික්ටර් අයිවන් සහසුද්දෙන්ම කියයි (VOICE)

colombotoday

PlayBoy නිරුවත වසා ගනී

colombotoday

කාවින්ද ජයවර්ධන රනිල් එක්ක කාර් එකේ ගියාලු…

colombotoday

විසිපස් වසරකට පසු යක්කලින් හමුවූ විජේවීර !

colombotoday

ලෝකයේ බලගතුම හමුදා 10 මෙන්න – Video

colombotoday

බෝම්බත් ස්මාර්ට් වෙයි…

colombotoday