World

ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු බ්‍රිතාන්‍යයේ මුස්ලිම් විරෝධය ඇවිළේ.. බුර්කාව ගලවා කාන්තාවකට පහර දීලා !

ලන්ඩන් සහ මැන්චෙස්ටර් නගරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු බ්‍රිතාන්‍ය තුළ මුස්ලිම් විරෝධය සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා පවසයි.

ලන්ඩන් පොලිස් සීමාව තුළ පමණක්, බ්‍රිතාන්‍ය වැසියන් විසින් එරට ජීවත්වන මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව පහරදීම් කඩාකප්පල් ක්‍රියා 1217ක් වාර්තා වන අතර, මුස්ලිම් පල්ලියකට පහරදීමක් මෙන්ම මුස්ලිම් කාන්තාවක් පැළද සිටි බුර්කාව ගලවා පහරදීමක් ද වාර්තා වේ.

මේ වනවිටත් මුස්ලිම් ජාතිකයින් ජීවත්වන ප්‍රදේශයන් සඳහා විශේෂ පොලිස් ආරක්ෂාව ද තර කර ඇති බවත් ද බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර ඇත. මුස්ලිම් ජාතිකයක් වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවලින් ඈත් වී සිටිමට බ්‍රිතාන්‍ය වැසියන් කටයුතු කරන බවද පැවසේ.

 

Related posts

තායිලන්ත මහා මැතිවරණයේ ජය තරුණ නායකයාගේ විපක්ෂයට

Admin

බංග්ලාදේශයේ හින්දු ආගමික උත්සවයකට බෝම්බ ප්‍රහාරයක්

colombotoday

සමූහ දූෂණයට ලක් වූ තරුණිය දින 14කට පසු මියයයි

colombotoday

චාර්ල්ස් කුමරු නිල වශයෙන් හෙට කිරුළු පළදි

colombotoday

දරා ගත නොහැකි කැනඩාවේ උෂ්ණත්වයෙන් මිය ගිය පිරිස 719ක් දක්වා ඉහළට

colombotoday

ඇෆ්ගනිස්ථාන භූමිකම්පාවකින් 250ක් මරුට

colombotoday