Colombo Today Local News

ජාතිවාදය අවුස්සන අසාද් සාලිට එරෙහිව CIDයට පැමිණිල්ලක් !

හිටපු පළාත්සභා මන්ත්‍රී අසාද්  සාලි මහතාට එරෙහිව පිවිතුරු හෙළ උරුමය විසින් අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබෙනවා.

භික්ෂූන් වහන්සේලා මුස්ලිම් පල්ලිවලට පහර දුන් බවට අසාද් සාලි  විසින් කළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන්  පරීක්ෂණ පවත්වන ලෙස ඉල්ලමින් පිවිතුරු හෙළ උරුමයේ තරුණ කටයුතු ලේකම්  සුගීශ්වර බණ්ඩාර  මහතා විසින් අද (29) මෙම පැමිණිල්ල භාර දී තිබෙන බවට වාර්තා වනවා.

 

Related posts

සම්බාහනයට ගිය දොස්තරගේ ලක්ෂ 10ක් ගලවයි

Admin

22 ගැන සාකච්ඡා කරන්න පක්ෂ නායක රැස්වීමක්

colombotoday

හෙට සිට බස් ගාස්තු ඉහළට

colombotoday

මගේ බෙල්ලත් දෙනවා, හදවතත් දෙනවා, සරුවාංගයම පරිත්‍යාග කරනවා !

colombotoday

ඛනිජ තෙල් වර්ජනය තව දුරටත්.. රට පුරා තෙල් හිගයක්.. තෙල් නැතිව දිග පෝලිම් !

colombotoday

අනුර ආවොත් උපරිම මාස 6යි

Admin