Colombo Today Local News

අසාද් සාලිගේ ජාතිවාදී කියුම් කෙරුම් ගැන පොලීස් පරීක්ෂණයක් !

හිටපු පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි මහතා විසින් බෞද්ධ ජනතාව සහ මුස්ලිම් ජනතාව අතර අසමගියක් ඇතිවන ප්‍රකාශ නිකුත් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි සංවිධානත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු වාර්තා කර ඇත.

අසාද් සාලි මහතා මෙම ප්‍රකාශ නිකුත් කර ඇත්තේ ඉකුත් වසරේ ජූලි මස 02 වැනි දා ඔහුගේ නිවසේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී බවත් එම මාධ්‍ය සාකච්ඡාවට අදාළ සංස්කරණය කළ සහ නොකළ වීඩියෝ පට තම කොට්ඨාසය වෙත ලබාදෙන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසත් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා ඇත.

Related posts

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සහභාගීත්වයෙන් අද මහජන සම්මන්ත්‍රණ සභාවක්

colombotoday

ආරච්චිකට්ටුව පොලීසිය තාවකාලිකව වැසෙයි

colombotoday

ගෝඨාභයගේ නඩුව 04 විභාගයට ගනී… දිනපතා විභාගයට ගැනීමට තීන්දුයි…

colombotoday

ඤාණසාර හිමිට නිදහස ඉල්ලා හෙට කැළණියෙන් කොළඹට පාගමනක්…

colombotoday

නංගිට ඉංග්‍රීසි බෑ – රිෂාඩ්ගේ නිවසේ මියගිය ඉෂාලිනිගේ සොහොයුරා පවසයි.

colombotoday

මහාමැතිවරණය පැවැත්විය හැකියි

colombotoday