Colombo Today Local News

ඥාණසාර හිමි ඇප මත මුදා හරී.. වරෙන්තුවත් ආපසු කැදවයි..

අද දිනයේ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අධිකරණය විසින් ඇප නියම කරනු ලැබීය.

එසේම උන් වහන්සේට නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැදවනු ලද අතර එන අගෝස්තු 10 වැනිදා තෙක් නඩුව කල් දමන ලදී.

[fbvideo link=”https://www.facebook.com/OfficialBoduBalaSena/videos/1475273602492662/” width=”500″ height=”400″ onlyvideo=”1″]

වීඩියෝ – බොදු බල සේනා මාධ්‍ය ඒකකය

Related posts

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ නව විශ්වවිද්‍යාලයක්

colombotoday

ශ්‍රීලනිප-පොහොට්ටු සභාග රජයට ඇමති බදියුදීනුත් එක්වෙයි…

colombotoday

දියතලාව බස් බෝම්බයට සැක සැරයන් මේජර් සුව අතට…

colombotoday

අධිකරණය නීතිඥ සංගමය යටතට – නීතිය මිනී කාක්කන්ට වෙන්දේසිවන ලකුණු

colombotoday

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ සැකකරුවන් පොලිසිය මහජන සහය පතයි

Admin

“ඉන්ධන හිඟයක් නිසා විදුලි ප්‍රශ්නයක් ඇති වීමට කිසිම හේතුවක් නැහැ.”

colombotoday