Colombo Today Local News

හුසේන්ගේ ජිනීවා නිර්දේශ ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කරයි !

මානව හිමිකම් කොමසාරිස්‌ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ නිර්දේශ ඇතුළත් වාර්තාව ක්‍රියාත්මක නොකරන බව ශ්‍රී ලංකා රජය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට දන්වා ඇත.

මෙම වාර්තාවේ ප්‍රධාන නිර්දේශ වන්නේ ශ්‍රීලංකාව ජාත්‍යන්තර අධිකරණයට සම්බන්ධ රෝම සම්මුතිය අත්සන් කළ යුතු බවත් එවැනි සමහර ක්‍රියාදාමයන් පිළිබඳව කටයුතු කිරීමට නීති රීති සැකසීම සහ මානව හිමිකම් කාර්යාලයක්‌ ස්‌ථාපිත කිරීමයි.

මානව හිමිකම් කොමසාරිස්‌ගේ වාර්තාව ක්‍රියාත්මක නොකරන බව ශ්‍රී ලංකා රජය දැනුම් දුන්නේ මුල්වරටය. එම නිසා කොටි ඩයස්‌පෝරාව කැලඹීමකට පත්වී විදේශ තානාපතිවරුන් වෙත පැමිණිලි කර ඇත.

සෙයිද් රාද් හුසේන්ගේ මෙම වාර්තාවේ ප්‍රධාන නිර්දේශ කොටි ඩයස්‌පෝරාවේ ඉල්ලීම් වේ.

– කීර්ති වර්නකුසූරිය

Related posts

දුරකථන ඇමතුම් ගාස්තු හා අන්තර්ජාල ගාස්තු ඉහළට

colombotoday

මාලිමා පෝස්ටර් වලට අත නොතබනු ලාල්ගෙන් පොලිසියට දැනුම් දීමක්

Admin

බුදුන් වහන්සේගේ සිරස නිරුපනය වන ගවුමක් හැඳ සිටි කාන්තාවක් නුවරඑළියේදී අත්අඩංගුවට

colombotoday

එමිරේට්ස් ගුවන් මගි තහනම තවදුරටත් දීර්ඝ කරයි

colombotoday

13ට එහා ගිය බලය බෙදීමක් ඕන.. අත් දෙකම උස්සන්න මම ලෑස්තියි

colombotoday

දොඩම්පහල ප්‍රදේශයේ අනතිරකින් 08 හැවිරිදි දරුවෙකු දිවි හැර යයි

Admin