Colombo Today Local News

කසල කළමනාකරණය බිංදුවට වැටේ.. අගමැති නිල නිවස ඉදිරියේත් කුණු කදු ගොඩගැසේ !

කොළඹ නගර සීමාවේ කුණු කසල ප‍්‍රශ්ණය විශාල වශයෙන් ගැටළුකාරි තත්වයට පත්ව තිබේ. නගරයේ සෑම තැනකම පාහේ කුණු කදු ගොඩ ගැසී ඇති අතර ඉවත් කිරීම ප‍්‍රමාද වීම නිසා බොහෝ කුණු කදුවල පණුවන් ගසා දුගද හමමින් ඇත.

මෙම පින්තූරය කොලඹ අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරයේ ඉදිරියේ ගොඩගැසී ඇති කුණු කන්දකි.

කැලි කසල බැහැර කිරීමට ස්ථානයක් නිශ්චිත නොවීම හේතුවෙන් නගර සභාවද දැඩි අර්බුදකාරී තත්වයට පත්ව ඇත.

Related posts

ජනපති මෛත්‍රී දුරකථනයෙන් අමතා වරද නිවැරදි කිරීම ගැන ඉන්දීය අගමැති මෝදි සතුට පලකරයි..

colombotoday

මුස්ලිම් අන්තවාදී පිරිසක් අරිසිමලේ ආරාන්‍යයේ දාන ශාලාවේ බලෙන් පදිංචි වෙයි.. දායකයන්ට පහරදෙයි !

colombotoday

මද්දකට හසු වූ දිවියෙකු බේරා ගනී

colombotoday

පුතා කැපු කොස් ගසට යටවී පියා මිය යයි

Admin

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නාමල්

Admin

මහවැලි ජලය වයඹට හරවයි.. යල මහ දෙකන්නය අස්වද්දන යෝධ ව්‍යාපෘතියක් ඇරඹේ

colombotoday