Colombo Today Local News

තවත් බුද්ධි අංශ විරුවෙකුගේ දෑතට මාංචු

මාධ්‍යවේදියෙකු ලෙස සැලකෙන කීත් නොයාර් නැමැත්තාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තවත් 34 හැවිරිදි යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.

මීට පෙර මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා මේජර්වරයෙකු ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. දැනට සිදුකරමින් පවතින පරීක්ෂණවලින් අනාවරණ වූ තොරතුරුවලට අනුව මෙම 34 හැවිරිදි හමුදා සාමාජිකයාද අත්අඩංගුවට අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කර සිටියි.

Related posts

එතනෝල් ආනයනය තහනම් කිරීම කිසිදු වෙනසක් නෑ-රමේෂ් පතිරණ

colombotoday

මූල්‍ය වංචා චූදිතයෙක් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්කමට !

colombotoday

පොලිසියට තග දැමූ මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් අත්අඩංගුවට

Admin

යුගදනවි විකිණීමේ ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට?

colombotoday

විදුලි මාෆියාව ක්‍රියාත්මක කරන්නේ දියවන්නාවෙන්. වගකීමෙන් කියනවා – ඩලස්

colombotoday

මහින්ද ගැන මෛත්‍රී පොතක් ලියයි !

colombotoday