Colombo Today Local News

නීතීඥ සහාය නොමැතිව විමල් විරවංශ අධිකරණයේ කරුණු දක්වයි

පසුගිය රජය සමයේ වාහන අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ලබන 20 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (06) කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය.

වීරවංශ මහතා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ තමනට නීතීඥ සහාය නොමැතිව කරුණු ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම සලකා බැලීමට නඩුව සුළුවේලාවකට කල් තැබූ කොටුව මහේස්ත්‍රාත්වරිය නඩුව යළි කැඳවමින් කියා සිටියේ අදාල කරුණු දැක්වීම කෙටියෙන් කරන ලෙසයි.

Related posts

“මම ගියොත් ක්‍රිකට් ඉවරයි.. බාරගත් වැඩේ ඉවර කරල මිස මම යන්නෑ” – තිලංග

colombotoday

සජිත්ට රාමඤ්ඤ මහා නිකායෙන් ගෞරව නාමයක්

colombotoday

ගුවන්, නාවික හමුදාපතිලාටත් ෆීල්ඩ් මාර්ෂල් තනතුර දෙන ආරංචිය ගැන ෆොන්සේකාගේ අදහස…

colombotoday

මධුෂ්ගේ ඔත්තුවෙන් හෙරොයින් කිලෝ 10ක් කොටිකාවත්තෙන් සොයා ගනී

colombotoday

නිවසට එල්ල වූ ප්‍රහාරයකින් පසු රෝහල්ගත කළ ඉමදූව සභාපති මරුට

colombotoday

මනු කියවන්නාට 1, 7 මාරු වී පාසල් සිසුවෙකුගෙන් ගුටි කා රෝහලේ…

Admin