Colombo Today Local News

මුහුදු මහා විහාරයේ සාමනේර හිමිට මුස්ලිම් ජාතිකයකු පහරදීලා

මුහුදු මහා විහාරයට අයත් භූමියක අනවසර කරවල වෙලදසැලක් පවත්වාගන යන මුස්ලිම් ජාතිකයකු එම විහාරයේ වැඩවාසය කරන සාමනේර හිමිනමකට ඊයේ (24) දින පහරදී තිබෙනවා.

සාමනේර හිමි නම අදාළ වෙළදසැල අසලින් ගමන්ගන්නා අවස්ථාවේදී ජංගම දුරකථනය උදුරගන පහර දී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Related posts

සෞඛ්‍ය සේවය කඩාවැටීමේ බරපතළ අවදානමක් – රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් අනතුරු අඟවයි

colombotoday

නාලක ගොඩහේවා FCIDයෙන් අත්අඩංගුවට ගනී

colombotoday

විජිතට හැරෙන තැපෑලෙන් පිලිතුරු

Admin

ඒකාබද්ධයෙන් ආ ශ්‍රියානිට රාජ්‍ය ඇමතිකමක්

colombotoday

බලපත්‍රයක් නිසා පාන් බනිස් මිල අඩු කරන්න බැ කියයි

Admin

වැටුප්, වාහන, දීමනා එපා… රට වෙනුවෙන් ස්වේච්ඡාවෙන් වැඩ කරනවා – ඉරාජ් ජනපතිට දන්වයි

colombotoday