Colombo Today Local News

මාලක සිල්වා අල්ලන්න වරෙන්තු

හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මහත්මිය අද(18) නියෝග කළාය.

2014 දෙසැම්බර් මාසයේදී බ්‍රිතාන්‍ය ජාතිකයකු සමග කොළඹ සමාජ ශාලාවක ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් නිසි පරිදි අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට වරෙන්තු නිකුත් කෙරිණි.

මේ සම්බන්ධ නඩුව නැවත මාර්තු 6 වැනිදා කැඳවීමට නියමිතය.

Related posts

ජල සහ මලාපවහන ගාස්තු සංශෝධනයට අනුමැතිය

Admin

අගමැති පරාද විය යුතුයි නැත්නම් ඉල්ලා අස්විය යුතුයි

colombotoday

මහින්දගේ විද්වත් සභාවේ “සිංහලේ” ඇවිලෙයි… බොදු බලේ දිලන්තට කුණු බැණුම්

colombotoday

මාගේ දැඩි උත්සාහය මත සාර්ථකත්වය අත්කර ගත්තා- මෛත්‍රීපාල සිරිසේන

colombotoday

ඇවන්ගාඩ් නඩුවට ගෝඨාභයට ඇප.. රටින් පිටවීම තහනම් කරයි

colombotoday

හර්ෂ ද සිල්වාගෙන් හිස් වූ කෝප් කමිටුවේ පුටුවට චරිත හේරත් නම් කරයි

colombotoday