Colombo Today Local News

කාලෝ ගෙදර යවා සයිටම් නියෝජිතයෙක් වෛද්‍ය සභාවට පත්කර ගැනීමේ තැතක් !

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ ධුර කාලය දීර්ඝ නොකර, සයිටම් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙකු සභාපති තනතුරට පත් කිරීමේ උත්සාහයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කළේ, සභාපතිවරයාගේ ධුර කාලය ජූනි 30 වනදායින් අවසන් වූ පසුව නැවත වරක් කාලෝ ෆොන්සේකා මහතා එම තනතුට පත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි.

Related posts

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයට අදාළ විෂය පථයන් ගැසට් කෙරේ..

Admin

මත්කරල් 490 ක් සමඟ අයෙක් අල්ලයි

Admin

රියදුරාට සීනි වැඩිවෙලා… දුම්රිය ගමන් ප්‍රමාදයි… රාගම දුම්රියපොළේ ගාලගෝට්ටියක්

colombotoday

විද්‍යුත් මුදල් ලබාගැනීමේ ක්‍රමයට හෙරොයින් මත්ද්‍රව්‍ය වෙළඳාම් කල 13ක් අත්අඩංගුවේ

colombotoday

16 කණ්ඩායමේ 8ක් සංවිධායක ධූරවලින් ඉවතට

colombotoday

එල්ල වූ චෝදනාවකින් ගෝඨා නිදෝස්කොට නිදහස්… KDU ගැන මහාචාර්ය කාලෝ පැහැදිළි කරයි (Video)

colombotoday