Colombo Today Local News

කාලෝ ගෙදර යවා සයිටම් නියෝජිතයෙක් වෛද්‍ය සභාවට පත්කර ගැනීමේ තැතක් !

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ ධුර කාලය දීර්ඝ නොකර, සයිටම් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙකු සභාපති තනතුරට පත් කිරීමේ උත්සාහයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කළේ, සභාපතිවරයාගේ ධුර කාලය ජූනි 30 වනදායින් අවසන් වූ පසුව නැවත වරක් කාලෝ ෆොන්සේකා මහතා එම තනතුට පත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි.

Related posts

තැපැල් සේවාවේ වාර්ෂික පාඩුව බිලියන 6ක්

colombotoday

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පෙරළියකට එක්වන්නැයි ජනාධිපතිගෙන් දේශීය ඉංජිනේරුවන්ට ඇරයුම්

colombotoday

වියතුන් 100ක් පාර්ලිමේන්තුවට යවන්න ජනපති සූදානම් !

colombotoday

මෙවර අමාත්‍යධුර වෙන් කිරීමට හේතුවක් ඇති බව කෙහෙළිය කියයි

colombotoday

එස්.බී. නාවින්න සජිත්ගේ සහයට එක්වෙයි !

colombotoday

අලූත්කඬේටත් ආපු බුවනෙකබාහු රාජ මාළිගාවේ නඩුව

colombotoday