Colombo Today Local News

“ලංකාවේ මැති ඇමතිලාටත් ඇමරිකාවෙන් බෙහෙත් ගන්න ක්‍රමවේදයක් හදනනවා“ – අගමැති

ලංකාවේ මැති ඇමතිවරුන්ටද ඇමරිකාවේ ඉහළ පහසුකම් ඇති රෝහල්වල ප්‍රතිකාර ලබා ගැනීමට ක්‍රමවේදයක් සැකසිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අගමැතිවරයා මේ බව කියා සිටියේ ප්‍රතිකාර ලබා ගැනීම සදහා ඇමරිකාවට ගොස් නැවත පැමිණි අවස්ථාවේදී ඔහු පිළිගැනීමට ගුවන්තොටුපළට ගොස් සිටි එජාප මැති ඇමති පිරිසක් සමග කතා බහක යෙදෙමිනි.

Related posts

අද සවස 6.00 සිට සඳුදා උදේ 6.00 දක්වා රට පුරා ඇඳිරි නීතිය

colombotoday

වාහන මිළ වැඩිවුණු හේතුව ඇමති මහින්ද සමරසිංහ හෙළි කරයි !

colombotoday

නැගෙනහිර නාවික බුද්ධි ප්‍රධානියාටත් මාංචු.. ත්‍රස්‌තවාදයට සැප දී රණවිරුවන් දඩයම දිගටම !

colombotoday

දිනේශ් ශාෆ්ටර් මහේස්ත්‍රාත් පරීක්ෂණය කල් තබයි

Admin

තිස් දෙවන වරටත් ගෙයක් බින්ද හොරා මාට්ටු

Admin

සොයිසාපුර වෙඩි තැබීමේ සිදුවීමට අදාළ නොතරතුරු රැසක් හෙළිවේ

colombotoday