
ඔහු විදේශ කටයුතු ඇමැතිවරයා ලෙස පත්වීමෙන් පසු විදෙස්ගතවන පළමු අවස්ථාව මෙයයි. ඔහු එම සංචාරයේ දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමුවී සාකච්ඡා කිරීමට ද නියමිත අතර ඉන්දීය විදේශ කටයුතු ඇමැති සුෂ්මා සුවරාජ් ඇතුළු එරට රාජ්‍ය නිලධාරීන් සමග ද ඔහු සාකච්ඡා කිරීමට නියමිතය.