Colombo Today Local News

මට ඒකාධිපතියා කියලා, ඒ අයම ජනාධිපති ධුර කාලය දික්කරගන්න දගලනවා – හිටපු ජනාධිපති

වත්මන් ආණ්ඩුව ඔවුන්ගේ වැරැදි වසා ගැනීම වෙනුවෙන් කරන එකම කටයුත්ත තමාට බැනවැදීම වන අතර ඒකාධිපතියා යැයි තමාට පැවැසූ අයම ජනාධිපති ධුර කාලය දික්කර ගැනීමට කටයුතු කරන බව හා ඒකාධිපතියා කවුද කියා දැන් රටම දන්නා බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කඩුවෙල දිනන සටන තේමාවෙන් පෙරේදා (15දා) මාලඹේ අරංගලදී පැවැති ජන රැලියකදී පැවැසීය.

මම අවුරුදු 2කට ඉස්සෙල්ලා ඡන්දයකට ගියා. පැරැදුණා. මම ඒ අවුරුදු දෙක පරිත්‍යාග කළා. දැන් මට වුණ දේම සිරිසේන මහත්තයාටත් වෙලා. පැරැදුණ එක හොඳයි. බලපුවහම දැන් හොඳට මිනිස්සුන්ව හඳුන ගන්න පුළුවන් මට.

Related posts

පොලිසියේ 129ක් නොතකා ඇමති රංගේට සහන සැලසූ පොලිස් කොමිසමට පොලිසියෙන්ම විරෝධය

colombotoday

ගෙදරට ඇවිත් වෙඩි නොතියා එන්තරවාසියක් එවීම ගැන ජවිපෙට ස්තුතියි! – මෛත්‍රී

colombotoday

අලුත් පක්ෂයේ නම මහින්ද මුල් වරට හෙළි කරයි !

colombotoday

කුඩු සලිඳුගෙන් පෙත්සමක්

Admin

මැතිවරණ කොමිසම අද රැස්වෙයි

Admin

තවත් ප්‍රදේශ 12ක් හුදකලා කෙරේ

colombotoday