World

ලන්ඩන් ප්‍රහාරයෙන් ට්‍රම්ප්ගේ රතු කට්ට පනී !

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ස්ථාන තුනකට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

තම ට්විටර් පණිවිඩය මගින් ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්වා දෙන්නේ සංචාරක තහනම අමතර ආරක්ෂාවක් සපයන බවයි. ඉස්ලාමීය රටවල් 7ක සංක්‍රමණිකයන්ට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කරමින් ට්‍රම්ප් විධායක නියෝගයක් නිකුත් කළේ ජනපති ලෙස දිවුරුම් දී සතියක් ඉක්ම යෑමට ප්‍රථමයි.

මේ අතර ලන්ඩන් ප්‍රහාරය හෙළා දකිමින් බි‍්‍රතාන්‍ය අගමැතිනි තෙරේසා මේ පවසන්නේ ‘‘ඉවසුවා ඇති’’ යනුවෙන් පැවසීමට දැන් කාලය පැමිණ ඇති බවයි.

Related posts

ඉන්දු-ලංකා ගිවිසුම් 07 ප්‍රසිද්ධ කිරීම ඉන්දීය එකඟතාවකට මත

Charith Sankalpana

බ්‍රිතාන්‍යයේ ආර්ථිකය ශක්තිමත් වීමට වසර තුනක් ගතවේවි

colombotoday

ඉන්දීය හමුදා කදවුරකට ත්‍රස්ත ප්‍රහාරයක්

colombotoday

අගමැති ඉල්ලා අස්වීමට එකඟ වේ.

colombotoday

“ඉරානය සෙල්ලම් කරන්නේ ගින්දරත් එක්ක” – ට්‍රම්ප්

colombotoday

කළු ජාතික කාන්තාවකට අමෙරිකාවේ පොලිසියෙන් වෙඩි

Admin