Colombo Today Local News

අභ්‍යන්තර පරීක්ෂණයට උපදෙස් දෙන්න ජාත්‍යන්තර යුධ අධිකරණ නීතිපති “මොටෝ ලු ගූච් ” ලංකාවට

ජාත්‍යන්තර අධිකරණය සහ කාම්භෝජයේ සිදුවූ යුධ අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කළ අපරාධ අධිකරණයේ නීතිපති ලෙස කටයුතු කළ මොටෝ ලු ගූච් 2017 ජුනි මස මැද භාගයේදි ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවිමට නියමිතය.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධව සම්මත කරගත් යෝජනාවලට අනුව, අභ්‍යන්තර පරීක්‍ෂණ යාන්ත්‍රණයක් සැකසීම සඳහා ශ්‍රී ලංකා රජයට උපදෙස් ලබාදීම සඳහා ජපාන් ජාතිකයෙකු වන මොටෝ ලු ගූච්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ යි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු විවිධ නායකයින් හමුවිමට නියමිතව ඇත. මොහු මීට පෙරද ශ්‍රී ලංකාවේ සංචාරයක නිතරවී ඇත. මොංටෝ ලූ ගුච්ගේ ශ්‍රී ලංකා සංචාරය ජපන් මහකොමසාරිස් කාර්යාලය මගින් තහවුරු කර ඇත.

Related posts

ආණ්ඩුවෙන් පඩි ගත්ත දඹර අමිල හිමියන්ට තවත් චෝදනාවක්…

colombotoday

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

Admin

ව්‍යවස්ථා දළ කෙටුම්පතෙන් ජාතිවාදය දෝරෙ ගලයි.. ජනවාර්ගික කළාප ගොඩනැගීමටත් යෝජනා

colombotoday

සියලු විශ්ව විද්‍යාල නොවැම්බර් මාසයේදී විවෘත කිරීමට තිරණයක්

colombotoday

රුපියල ඓතිහාසික වාර්තාවක් තබයි…

colombotoday

පෞද්ගලික බස් හිමියන්ට ලැබෙන සහන වව්චර් පත

colombotoday