Colombo Today Local News

අභ්‍යන්තර පරීක්ෂණයට උපදෙස් දෙන්න ජාත්‍යන්තර යුධ අධිකරණ නීතිපති “මොටෝ ලු ගූච් ” ලංකාවට

ජාත්‍යන්තර අධිකරණය සහ කාම්භෝජයේ සිදුවූ යුධ අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කළ අපරාධ අධිකරණයේ නීතිපති ලෙස කටයුතු කළ මොටෝ ලු ගූච් 2017 ජුනි මස මැද භාගයේදි ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවිමට නියමිතය.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධව සම්මත කරගත් යෝජනාවලට අනුව, අභ්‍යන්තර පරීක්‍ෂණ යාන්ත්‍රණයක් සැකසීම සඳහා ශ්‍රී ලංකා රජයට උපදෙස් ලබාදීම සඳහා ජපාන් ජාතිකයෙකු වන මොටෝ ලු ගූච්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ යි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු විවිධ නායකයින් හමුවිමට නියමිතව ඇත. මොහු මීට පෙරද ශ්‍රී ලංකාවේ සංචාරයක නිතරවී ඇත. මොංටෝ ලූ ගුච්ගේ ශ්‍රී ලංකා සංචාරය ජපන් මහකොමසාරිස් කාර්යාලය මගින් තහවුරු කර ඇත.

Related posts

රාජ්‍ය සේවකයන්ට රතු එළියක්

Admin

වසන්ත හඩපටයක් එළියට දමන්න සූදානම්

Admin

දූෂණ ලයිස්තුවේ අංක 9 ට රාජිත.. පිළිකා ඖෂධ වලින් සුපිරි ගැහිල්ලක් ගැන චෝදනා !!

colombotoday

මඩකලපුව, එරාවූර් විහාරස්ථානයක වැඩ සිටි හිමිනමක් අභිරහස් ලෙස අපවත් වෙයි !!

colombotoday

කිරිපිටි කිලෝව රු. 300 කින් ඉහළ යන ලකුණු

colombotoday

ජනපතිට ‘අතිගරු’ නැහැ.. කොඩියත් අහෝසියි – වැඩ බලන ජනපති වැඩ අල්ලයි

colombotoday