Colombo Today Local News

චන්ද්‍රිකාගේ ‘සංහිදියාව‘ අලුත් විෂයක් ලෙස 2018 වසරේ සිට විශ්වවිද්‍යාලවලට

ගැටුම් නිරාකරණය හා සංහිඳියාව’ ලෙස නව විෂයයක් 2018 වසරේ සිට මෙරට තෝරාගත් විශ්වවිද්‍යාල කිහිපයකට විෂය ධාරායට එක් කිරීමට නියමිතය.

ඒ සදහා වන අවබෝධතා ගිවිසුම මේ වන විටත් අත්සන් තබා තිබේ.

මෙම නව විෂය මුල් වටයේදී රුහුණ, යාපනය, නගෙනහිර, අග්නිදිග, සෞන්දර්ය කලා හා තවත් උසස් අධ්‍යාපන ආයතන කිහිපයකම ආරම්භ කිරීමට නියමිතය.

මෙම වැඩසටහන ක‍්‍රියාවට නංවා ඇත්තේ චන්ද‍්‍රිකා කුමාරතුංග හිටපු ජනපතියගේ නායකත්වයෙන් යුතු ‘ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය’ හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ‘උසස් අධ්‍යාපනය හරහා ජාතික සමගිය හා සංහිඳියාව’ වැඩසටහන මගිනි.

Related posts

අක්‍රිය වූ PCR යන්ත්‍රය අළුත්වැඩියාවට චීන කාර්මිකයෙක්

colombotoday

මද්දට හසුව සිටියදී බෙරා ගත් දිවියාට ප්‍රතිකාර කර කැළෑවට මුදාහරී

colombotoday

සියලු විශ්වවිද්‍යාල ආචාර්යවරු අද වැඩ වර්ජනයක

Admin

ඉල්ලා අස් වූ ඇමතිවරු 5කට ලිපි භාරදෙන්න ජනපති නෑ

colombotoday

ලිට්‍රෝ ගැස් ලේබල් වංචාවක්.

colombotoday

එජාපය සමග සාකච්ඡාවකට සමගි ජනබලවේගය සූදානම්

colombotoday