Colombo Today Local News

චන්ද්‍රිකාගේ ‘සංහිදියාව‘ අලුත් විෂයක් ලෙස 2018 වසරේ සිට විශ්වවිද්‍යාලවලට

ගැටුම් නිරාකරණය හා සංහිඳියාව’ ලෙස නව විෂයයක් 2018 වසරේ සිට මෙරට තෝරාගත් විශ්වවිද්‍යාල කිහිපයකට විෂය ධාරායට එක් කිරීමට නියමිතය.

ඒ සදහා වන අවබෝධතා ගිවිසුම මේ වන විටත් අත්සන් තබා තිබේ.

මෙම නව විෂය මුල් වටයේදී රුහුණ, යාපනය, නගෙනහිර, අග්නිදිග, සෞන්දර්ය කලා හා තවත් උසස් අධ්‍යාපන ආයතන කිහිපයකම ආරම්භ කිරීමට නියමිතය.

මෙම වැඩසටහන ක‍්‍රියාවට නංවා ඇත්තේ චන්ද‍්‍රිකා කුමාරතුංග හිටපු ජනපතියගේ නායකත්වයෙන් යුතු ‘ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය’ හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ‘උසස් අධ්‍යාපනය හරහා ජාතික සමගිය හා සංහිඳියාව’ වැඩසටහන මගිනි.

Related posts

“මම අදටත් සජබ යේ උප ලේකම්” – සජබ කූඨ ලේඛනය හැදුවයි ඩයනා සී.අයි.ඩීයට

Admin

නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ

colombotoday

මහින්දගේ අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය

colombotoday

ක්‍රිෂ් ගනුදෙනුව ගැන හොයන්න FCID සිංගප්පූරු යයි

colombotoday

මාලිමාවට කඩේ ගියාට දැන් ඇමති ෆෝන් එකවත් උස්සන්නේ නෑ

Admin

බස්වල කෑලි ගලවන එක යුක්තිය මෙහෙයුම වගේ

Admin