Colombo Today Local News

‘කොටි නායකයන්ගේ ප්‍රතිමා තනා, කොටි සොහොන් බිම් රජයේ වියදමින් නඩත්තු කරනු‘ – TNA තවත් උමතු යෝජනා

කොටි මහාවිරු සුසාන භූමි සියල්ල උතුරේ දිස්‌ත්‍රික්‌ ලේකම්වරුන් විසින් අලුත්වැඩියා කර නඩත්තු කළ යුතු යෑයි යාපනය දිස්‌ත්‍රික්‌ සංවර්ධන කමිටු රැස්‌වීම ඇමතූ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් ඉල්ලා ඇත.

එසේම මියගිය කොටි ප්‍රධානියකු වූ තිලීපන්ගේ ස්‌මාරකයද නැවතත් නල්ලූර් කෝවිල අසල ඉදිකරන ලෙස ශ්‍රීධරන් දිසා ලේකම්වරුන්ට උපදෙස්‌ දෙමින් ප්‍රකාශ කර තිබේ.

මෙම රැස්‌වීමට තමිල් අරසු කච්චි පක්‌ෂ නායක මාවයි සේනාධිරාජාද සහභාගි වී ඇත.

මේ අතර රජයේ ආරකෂක අංශ පැවසුවේ කොටි සංවිධානය තහනම් නිසා දිසා ලේකම්වරුන්ට රජයේ මුදල් වැයකර කොටි සුසාන භූමි ඉදිකළ නොහැකි බවයි.

– දිවයින

Related posts

පණ බේරාගෙන ජනතා සේවයේ යෙදෙන්න මන්ත්‍රීවරියන් දෙදෙනෙක් අලුත් පිස්තෝල ඉල්ලයි.

colombotoday

අන්තර්ජාලය හරහා මුදල් ගනුදෙනු කරන්නන්ට පොලීසියෙන් දැනුම් දීමක්..

colombotoday

හම්පඩ නායකයෙක් වෙනුවට එජාපයට ඕන තරුණ නායකයෙක් – පානදුර එජාප සංවිධායක නන්දන ගුණතිලක

colombotoday

එජාප මන්ත්‍රීන් 40ක් රවී සමග එක්වෙයි.. විශ්වාසභංගයට සහය දීමටනම් කොන්දේසි දමයි..

colombotoday

ජන බල විරෝධයේ දිනේෂ්, නාමල්, විමල්, ගම්මන්පිල ඇතුළු මන්ත්‍රීන් 11ක් අත්අඩංගුවට ගැනීම නියෝග…

colombotoday

කරු කථානායකධුරයට සමුදීමට සූදානම් !

colombotoday