Colombo Today Local News

රතුපස්වල වෙඩි තැබීම සම්බන්ධයෙන් ගෝඨා අත්අඩංගුවට ගැනීමට සූදානම් !!

2013 වසරේදී රතුපස්වල වෙඩි තැබීමට හා 2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීමට නියමිත බව ආණ්ඩුවට හිතවාදී වෙබ් අඩවි ගණනාවක් වාර්තා කර ඇත.

විස්වාස කටයුතු ආරංචි මාර්ග උපුටා දක්වමින් එම වාර්තා සදහන් කරන්නේ මෙම වෙඩි තැබීම් සදහා නියෝග ලැබුණු ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් කරන ලද පරීක්‍ෂණවලදී සාක්‍ෂි රැුසක් ලැබී ඇති බවයි.

Related posts

අන්තර්ජාල සේවා සමාගම්වල බාල වැඩක් හෙළිවෙයි !

colombotoday

යුද හමුදා උපකරණ සමග බේරුවලදී 15ක් අත්අඩංගුවට…

colombotoday

දක්ෂිණ අධිවේගයේදී රියදුරන් දෙදෙනෙක් වැට පැනල බස් දෙක මාරු කරගෙන

colombotoday

මැතිවරණයෙන් පසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් !

colombotoday

මහ සඟරුවන සියක්‌ නමක්‌ යාපනය මහ රෝහලේදී ලේ පරිත්‍යාග කරති (Photo)

colombotoday

පෞද්ගලික බලාගාර 3කින් විදුලිය මිලදී ගන්න විදුලි බල මණ්ඩලය තීරණය කරයි

colombotoday