Colombo Today Local News

‘කෑම බෙදන්න මම එනකං ඉන්න‘ – ආපදාවට ලක්වූ ජනතාව බඩගින්නේ තබා ගුවනින් ගිය ඇමති !

පසුගිය දා කැබිනට් සංශෝධනයට හසුවූ ගාල්ල දිස්ත්‍රික්කයේ අමාත්‍යවරයෙකු නිසා ආපදාවන්ට ලක්වූ පුද්ගලයන්ට ආහාර ලබාදීම ප්‍රමාද වූ පුවතක් වාර්තා වනවා.

එම පුද්ගලයන්ට ගුවන් මගින් ආහාර බෙදා දීමට නියමිතව තිබූ අතර එම අමාත්‍යවරයා දන්වා ඇත්තේ තමන් ද පැමිණෙන නිසා ගුවන් ගමන ප්‍රමාද කරන ලෙසයි.

ඒ අනුව අමාත්‍යවරයා පැමිණෙන තුරු යානය ගුවන් ගත කර නොමැති බවයි වාර්තා වන්නේ.

Related posts

රණවිරුවන් FCID කැඳවීම නොදන්නා ජනාධිපති රට බෙදුනහමත් කියයි මම ඒ ගැන දන්නෑ කියලා – විමල්

colombotoday

ප‍්‍රධාන පෙළේ පාතාල කණ්ඩායම් 26ක් රට පුරා ක‍්‍රියාත්මක බව හෙළිවේ

colombotoday

ආචාර්ය හර්ෂ කෝප් කමිටුවට

colombotoday

”තිලීපන් ගුණ සැමරුම” පැවැත්වු සිවාජිලිංගම් ට ඇප

colombotoday

නව කැලණි පාලම ලබන සඳුදා දක්වා වැසේ

Admin

හිටපු අගමැති ආරක්ෂක අංශ අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් අද CIDයට

colombotoday