Colombo Today Local News

රජයේ පාලන මිල අවලංගුයි ! දේශීය හාල් කිලෝවක මිල රු 120ත් පනී


දේශීය සහල් කිලෝවක මිල රුපියල් 120ක් දක්වා ඉහළයාම නිසා පාරිභෝගිකයන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජනතා ව්‍යාපාරය සඳහන් කරයි.

කෘත්‍රිම සහල් හිඟයක් ඇති කර තිබෙන බවත්, මේ නිසා සමහර සුපිරි වෙළෙඳ සැල් පවා සහල් අලෙවිය සීමා කර තිබෙන බවත් එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.

රජයේ සහල් පාලන මිලට අනුව කැකුළු කිලෝවක් රුපියල් 80කටත්, නාඩු සහල් කිලෝවක් රුපියල් 78කටත් අලෙවි කළ යුතු බවද ඔහු පවසා සිටියේය.

Related posts

කෝටි 5 ක අලුත් 10 කාසි නිකුත් කරයි

colombotoday

කොළඹ කුණු කොන්ත්‍රාත් වලින් කෝටි 32ක පාඩුවක්

colombotoday

මුස්ලිම් විවාහ නීති සංශෝ්ධනයට අගමැතිගේ අවධානය !!

colombotoday

නිවසේදී මියගිහින් රෝහලට රැගෙන ආ මළ සිරුරක් අතුරුදන්

colombotoday

වනාතවිල්ලූවේ ගොඩනගන් නට ගිය වහාබ් මිටියාවත, ඉස්ලාම් මූලධර්මවාදය රහසින් කි‍්‍රයාත්මකයි…!

colombotoday

ඊ නිව්ස් සදරුවන්ට නොතීසි.. නඩුවට නාවොත් අල්ලන්න රතු වරෙන්තුවක් !!

colombotoday