Colombo Today Local News

දකුණ ගංවතුරේ ගිලෙද්දී උතුරේ විරෝධතා.. ඒ 9 පාරත් වැසෙයි (Photo)

උතුරු පළාතේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් පිරිසක් කිලිනොච්චි නගරයේ දී යාපනය – මහනුවර ප‍්‍රධාන මාර්ගය වසා දමමින් අද විරෝධතාවක නිරත වුණා.

ඒ, දින සියයක් පුරා සිදු කෙරෙන උපවාසයට සහය පල කිරීමක් ලෙසයි.  විරෝධතාව සඳහා උතුරු පළාත නියෝජනය කරන දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හා පළාත් සභා මන්ත‍්‍රීවරුන් ද එක්ව සිටියා.

මාර්ගය වසා දමමින් විරෝධතාවයේ නිරත වීම වළක්වන ලෙස ඉල්ලමින් කිලිනොච්චි පොලිසිය මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබාගෙන තිබුණා.  අදාළ නියෝගය පවා නොසලකා හරිමිනුයි අතුරුදන්වූවන්ගේ ඥාතීන් මෙලෙස විරෝධතාවයේ නිරත වුණේ.

Related posts

ත්‍රිවිධ හමුදාව උතුරේ වැසියන් දස දහසකගේ ජීවිත බේරයි… මහ වැසි නොතකා දිවා රාත්‍රී සේවයේ…

colombotoday

ජාතික ලයිස්තුවට සමඟියේ අසමඟිය

Admin

ග්ලේන්පින්වත්ත තේ වත්තේ මාර ගසක රිවෝල්වරයක්

Admin

“භාණ්ඩ හා මිල පාලනයට සම්ප්‍රදායික මෙවලම් ප්‍රමාණවත් නොවේ.”

colombotoday

7 වැනිදාට පෙර තවත් දේශපාලන පෙරළියක්…

colombotoday

නිශාන්ත මුතුහෙට්ටිගම යළි රිමාන්ඩ්

Admin