Colombo Today Local News

දකුණ ගංවතුරේ ගිලෙද්දී උතුරේ විරෝධතා.. ඒ 9 පාරත් වැසෙයි (Photo)

උතුරු පළාතේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් පිරිසක් කිලිනොච්චි නගරයේ දී යාපනය – මහනුවර ප‍්‍රධාන මාර්ගය වසා දමමින් අද විරෝධතාවක නිරත වුණා.

ඒ, දින සියයක් පුරා සිදු කෙරෙන උපවාසයට සහය පල කිරීමක් ලෙසයි.  විරෝධතාව සඳහා උතුරු පළාත නියෝජනය කරන දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හා පළාත් සභා මන්ත‍්‍රීවරුන් ද එක්ව සිටියා.

මාර්ගය වසා දමමින් විරෝධතාවයේ නිරත වීම වළක්වන ලෙස ඉල්ලමින් කිලිනොච්චි පොලිසිය මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබාගෙන තිබුණා.  අදාළ නියෝගය පවා නොසලකා හරිමිනුයි අතුරුදන්වූවන්ගේ ඥාතීන් මෙලෙස විරෝධතාවයේ නිරත වුණේ.

Related posts

“මෝඩ යකෙක්” ලේකම් ප්‍රධාන පුරවැසියෙකුගේ බැංකු ගිණුමෙන් සල්ලි ඇදලා මාට්ටු. තනතුරෙන් පන්නා දමයි.

colombotoday

බන්දුට මිලානෝ හි තනතුරක් නෑ – විදේශ අමාත්‍යංශයෙන් නිවේදනයක්.

colombotoday

පාර්ලිමේන්තු විවාදය ඇරඹෙයි

Admin

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ්

colombotoday

ඩොලමයිට් කියා තහනම් ග්ලයිපොසෙට් තොගයක් ගෙන්වයි

colombotoday

හමුදාවට අවමන් කරන්න ගිය විජකලාට, ගීතා ළග ඉදගෙනම පිළිතුරු දෙයි!

colombotoday