Colombo Today Local News

“අනේ අයියේ මේක කාපං කිව්වම එකත් අපිට දික්කරනවා.. සලකනව මදි බං උඹලට” මිහිපිට දෙවිවරු වෙනුවෙන් තැබූ සංවේදී ෆේස්බුක් සටහන

අපේ රටේ මිනිස්සු ළඟ ලොකුවට සල්ලි බාගේ නැතත් හිත පිරෙන්නම මනුස්සකකම තියෙනවා.අපේම මිනිසුන්ට විපතක් වුන වෙලාවක තමන් ගැන නොසිතා අනිත් අයව ඒ කරදරයෙන් මුදා ගන්න අපේ රටේ අය පෙළ ගැසෙන්නේ ඒ නිසයි.ඒ අතරින් රණවිරුවන් ප්‍රධාන තැනක් ගන්නවා.හිසට සෙවණක්-කුසට අහරක් නැතිව දිවා රෑ නොබලා රණවිරුවන් සිදු කරන මෙහෙය ගැන FACEBOOK එකේ තරුණයෙකු සංවේදි සටහනක් තබා තිබුනේ මෙහෙමයි.

nethnews

Related posts

මහනුවර, පොකුනුවිට විදර්ශනා භාවනා මධ්‍යස්ථානයේදී භික්ෂූන් වහන්සේලාට ඉස්ලාම් උගන්වයි

colombotoday

ජාතික ආණ්ඩුවට මම තරයේ විරුද්ධයි – අගමැතිත් ඉන්න තැන ජනපති කියයි

colombotoday

උසස් පෙළ සිසුන්ට “ටැබ්“ ලබාදීමට ජනපිත එරෙහි වෙයි.. අගමැති ඉදිරියේම යෝජනාව කුණු කූඩෙට දමයි

colombotoday

ඖෂධ මිලදී ගැනීමේදී සිදුවන දූෂණය ගැටලුවක්

colombotoday

කොරෝනා සුව වූ චීන කත ලාංකාවට ස්තූති කරයි… ලාංකිකයන්ගෙන් සමාව අයදී !

colombotoday

“ජනතාව කුපිත වෙලා ඉන්නේ.. වර්ජනය කරන දොස්තරලා ගැන බලා ගනී“ – රාජිත

colombotoday