Colombo Today Local News

කඩා වැටුණු හෙලිකොප්ටරයේ නියමුවාට ජනපතිගෙන් හදිසි ඇමතුමක් !

අද උදෑසන බද්දේගම ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්ව කඩා වැටුනු MI17 හෙලිකොප්ටර් යානයේ නියමුවාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුරකතන ඇමතුමක් ලබාදී තිබේ.

විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා එම නියමුවා ඇතුලු කාර්ය මණ්ඩලය ගත් උත්සාහය ජනාධිපතිවරයා එහිදී අගය කර තිබේ.

 

Related posts

ප්‍රංශයේ ඉහළම ගරු සම්මානයෙන් චන්ද්‍රිකා පුදයි…

colombotoday

IMF ණය ආධාර අත්හිටුවයි…

colombotoday

‘දියවන්නාවේ කොඩිවිනය හතර වැනිදට කපනවා.’- ඇමති ඩිලාන්

colombotoday

“අපි ගෙනාපු ජනාධිපති අපටම හොරු කියනවා.. මට හොදටම මල පැනල ඉන්නේ” – හරින්

colombotoday

එක්සත් අරාබි එමීර් රාජ්‍ය වැසියන්ට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 14ක ගමන් තහනමක්

colombotoday

බස් රියදුරාගේ බත් පාර්සලයෙන් හෙරොයින් මතුවෙයි

Admin