Colombo Today Local News

සියලුම පාසල්වල ජනපති රුව ප්‍රදර්ශනය කිරීමට නියෝග !

පාසල් වන ජනාධිපතිවරයාගේ පින්තූරය ප්‍රදර්ශනය කර නොමැති නම් එය ප්‍රදර්ශනයට පියවර ගන්නා ලෙස නියෝග කරමින් අධ්‍යාපන අමාත්‍යංශය මගින් කලාප කාර්යාලවලට නියෝග කර තිබේ. ඒ සදහා අවශ්‍ය ඡායාරූප අමාත්‍යංශයෙන් ලබා දෙන බවත් එම ලිපියේ වැඩිදුරටත් සදහන් වේ.

එම ලිපිය පහතින්

Related posts

“ඔක්ටේන් 95 සහ සුපිරි ඩීසල් මිල ගණන් ඉහළ දැමීම ආර්ථික අර්බුදයට පිළියමක් නොවේ”

colombotoday

“අතීතයට ශාප කිරීම අවශ්‍ය නෑ, මා රට හදන්නම්” ජනපති ගෝඨාභයගෙන් ඓතිහාසික කතාවක්

colombotoday

හදිසි නීතීය / ඇඳිරි නීතිය පැනවීමට රජය හේතු කියයි

colombotoday

නීතිපතිගේ විරෝධය ප්‍රතික්ෂේපයි. බැසිල් පත්කිරීමට එරෙහි පෙත්සම සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

colombotoday

2002 අලි කොටි ගිවිසුම සහ 2019 ව්‍යවස්ථා මර උගුල ඇසුරෙන් ජවිපෙ ඩීල්වාදය තේරුම් ගනිමු.

colombotoday

තිබෙන ගිවිසුමම ඉදිරියට අරගෙන යනවා

Admin