Colombo Today Local News

ඥාණසාර හිමි අත්අඩංගුවට ගැනීමේ නියෝගය ආවේ සෞදියෙන් !

බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නිහඩ කරන ලෙස පසුගිය දින කිහිපය පුරා සෞදි තානාපති කාර්යාලය රජයට දැඩි ලෙස බලපෑම් කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

සෞදි රජය ඒ පිළිබදව මුස්ලිම් ඇමතිවරුන් දැනුවත් කර ඇති අතර මැයි 19 වනදා මුස්ලිම් කටයුතු අමාත්‍යාංශයේදී හමුවූ පක්ෂ විපක්ෂ මුස්ලිම් දේශපාලකයන් සාකච්ඡාවකින් අනතුරුව ඥාණසාර හිමියන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස ආණ්ඩුවේ ප්‍රධානියාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීමේ නියෝගය නිකුත් කර ඇත්තේ ඉන් අනතුරුවයි.

ඒ අනුව ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ ඊයේ දිනයේ කුරුණෑගල ප‍්‍රදේශයේ බණක් සදහා වැඩම කර ආපසු එමින් සිටියදී සිය ගණනක පොලිස් හා විශේෂ කාර්ය බලකා බල ඇණියක් උන් වහන්සේගේ මග අවුරා අත්අඩංගුවට ගැනීමට උත්සහා කෙරිණි.

එම අවස්ථාවේ වීඩියෝ දර්ශන පහතින්

[fbvideo link=”https://www.facebook.com/sadeepa.niroshan/videos/1873509199583195/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

මාලිමාව එපා වුනාම මිනිස්සු එන්නේ අපි ලගට

Admin

බුද්ධි අංශ විරුවන් වෙනුවෙන් කතාකිරීමේ වරදට සිරගත කෙරූ ඥානසාර හිමි මානසිකව ඝාතන තැතක් – සුදත්ත හිමි

colombotoday

කන්දකාඩුවෙන් පැන ගිය රැඳවියෙක් මරුට

Admin

බොරුව පිළිගත් ගානියාට අත්හිටැවූ සිර දඬුවම්

Admin

ව්‍යවස්ථාව සම්මතකරගන්න ඩයස්පොරාවෙන් රු. මිලියන 1500ක් !

colombotoday

ගල් පටවමින් සිටි පුද්ගලයකු ටිපර් රථයකට යට වී ජීවිතක්ෂයට

colombotoday