Colombo Today Local News

ඥාණසාර හිමි අත්අඩංගුවට ගැනීමේ නියෝගය ආවේ සෞදියෙන් !

බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නිහඩ කරන ලෙස පසුගිය දින කිහිපය පුරා සෞදි තානාපති කාර්යාලය රජයට දැඩි ලෙස බලපෑම් කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

සෞදි රජය ඒ පිළිබදව මුස්ලිම් ඇමතිවරුන් දැනුවත් කර ඇති අතර මැයි 19 වනදා මුස්ලිම් කටයුතු අමාත්‍යාංශයේදී හමුවූ පක්ෂ විපක්ෂ මුස්ලිම් දේශපාලකයන් සාකච්ඡාවකින් අනතුරුව ඥාණසාර හිමියන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස ආණ්ඩුවේ ප්‍රධානියාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීමේ නියෝගය නිකුත් කර ඇත්තේ ඉන් අනතුරුවයි.

ඒ අනුව ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ ඊයේ දිනයේ කුරුණෑගල ප‍්‍රදේශයේ බණක් සදහා වැඩම කර ආපසු එමින් සිටියදී සිය ගණනක පොලිස් හා විශේෂ කාර්ය බලකා බල ඇණියක් උන් වහන්සේගේ මග අවුරා අත්අඩංගුවට ගැනීමට උත්සහා කෙරිණි.

එම අවස්ථාවේ වීඩියෝ දර්ශන පහතින්

[fbvideo link=”https://www.facebook.com/sadeepa.niroshan/videos/1873509199583195/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇති වීමේ තත්ත්වයක් ගැන ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

colombotoday

හිටපු ඇමති විජේදාස රාජපක්ෂ ඒකාබද්ධ විපක්ෂයට ?

colombotoday

සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2 ක් ලබන සතියේ දිවයිනට

colombotoday

ජොන්ස්ටන් ගේ අරක්කු සමාගමේ මහා බදු වංචාවක්. යලි ආරම්භ කිරීමට රාජපක්ෂවරුන්ගේ ගුණ වයමින් ඉන්නවා. – ආනන්ද සාගර හිමි

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

රිය අනතුරකදී රක්ශන වන්දි ලබාදීමේ නීති අලුත් වේ

Admin