Colombo Today Local News

(VIDEO) ජනපතිට අගමැතිට ඇරෙනවනම් ඇස්කන් ඇරෙන්න බෝගස්වැවේ හාමුදුරුවෝ කියපු කතාව

වව්නියාව බොගස්වැව ගම්මාන 14ක ජනතාවගේ සහභාගීත්වයෙන් අද වව්නියාව නගරයේදී විරෝධතාවක් පැවැත්වුණා. ඒ බෝගස්වැව ප්‍රදේශයට යන මාර්ගය ඉදිකර දෙන ලෙසත්, එහි සිංහල ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කර දෙන ලෙසත් රජයට බල කරමින්. මේ එහිදී ස්වාමීන් වහන්සේ නමක් දැක්වූ අදහස්

Related posts

යහපාලනයෙන් වාරණයට ලක්වූ පළමු මාධ්‍යවේදියා මමයි – “මුල් පිටුවෙන්“ කැපුණු හැටි බන්ධුල කියයි

colombotoday

යකෙක් එලවන්න ගිහින් කතක් මියයයි.. දරුණුවට පහර දී දුම් අල්ලලා.. මුස්ලිම් පූජකයන් තිදෙනාට අත්හිටවූ සිර දඩුවම්

colombotoday

යුද හමුදා සෙබලෙක් ගංජා එක්ක මාට්ටු

colombotoday

CIDය ඖෂධ නියාමන අධිකාරියට කඩා පනී

Admin

බත්තරමුල්ලේ බන්ටි පොලිස් දැලේ පැටලෙයි

colombotoday

ජාතිය,ආගම මුල් කරගෙන කතා කරන්න නෛතික ඉඩක් තියන්නේ නෑ

colombotoday