Colombo Today Local News

බැසිල් – කබ්රාල් වහාම ඉවත් වනු ….! – ජාතික සංවිධාන මහ බැංකුව ඉදිරිපිට උද්ඝෝෂණ

ශී‍්‍ර ලංකා ආර්ථිකය අගාධයකට ගෙන ගිය මුදල් ඇමැතිවරයාට හා ශී‍්‍ර ලංකා මහා බැංකුවේ අධිපතිවරයාට වහාම ඉල්ලා අස්වන ලෙසට බලකරමින් සුරකිමු ශී‍්‍ර ලංකා සංවිධානය ඇතුළු ජාතික සංවිධාන ගණනාවක් ඊයේ (30) දහවල් කොළඹ ශී‍්‍ර ලංකා මහ බැංකු මූලස්ථානය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්විය.

සුරකිමු ශී‍්‍ර ලංකා සභාපති පාහියන්ගල ආනන්ද සාගර හිමි හා සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති අක්මීමන දයාරත්න හිමි ප‍්‍රමුඛ පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ.

මීට අදාළ විරෝධතා පෙත්සමක් මහා බැංකු අධිපතිවරයාට භාරදීමෙන් අනතුරුව ආනන්ද සාගර හිමි ඇතුළු පිරිස පිටතට පිවිසි අයුරු.

Related posts

ගෝඨාභය ජනාධිපති සිහිනය අත්හැරිය යුතුයි – දෙමළ සන්ධාන මන්ත්‍රී ශ්‍රීදරන්

colombotoday

ඕමන්තේ වෙඩි තැබීමකින් අයෙක් මරුට.

colombotoday

ජනපතිගේ නිර්දේශය මුදල් ඇමති කුණු කූඩයට දමලා !

colombotoday

සීනි සහ තිරිඟු පිටි මිල ඉහළට

Admin

ලෙඩා ආ ගිය තැනක් හොයාගන්න බැරුව අකුරණ ලොක්ඩවුන් කලේ මෙහෙමයි

colombotoday

“සභා ගර්භය තුළ පොදු දේපළ පනත, දණ්ඩ නීති සංග්‍රහය වලංගු නැද්ද?”

colombotoday