Colombo Today Local News

ශ්‍රි ලංකා පොලිසියට ඉන්දියාවෙන් වාහන 750ක්

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රි ලංකා පොලිසියට රුපියල් බිලියන 2.5 වටිනා වාහන 750 ලබා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මේ සදහා වු අවබෝධතා ගිවිසුම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස්, මහේන්ද්‍රා සහ මහේන්ද්‍ර ආයතනයේ උප සභාපති හා ප්‍රධානි ජොයිඩිප් මොයිට්රා යන මහත්වරුන් විසින් අමාත්‍යාශයේ දී සිදු අත්සන් කෙරිණි.

මෙම ජිප් රථ අදියර තුනක් යටතේ මෙම අගෝස්තු මස අවසාන වීමට පෙර ජිප් රථ 250 ක්, සැත්තැම්බර් මස අවසන් වීමට පෙර ජිප් රථ 250 ක්, දසහ 2023 වසරේ මාර්තු මස අවසානයට පෙර ජිප් රථ 250 වශයෙන් මේවා ලබා දීමට නියමිත බවද අමාත්‍යාංශය පවසයි.

ජපන් ආධාර යටතේ මේ වනවිට පොලිසියට ත්‍රිරෝද රථ 2000 ක්, ජිප් රථ ඇතුලු වාහන 72 ක් හා යතුරු පැදි 150 ක් ප්‍රධාන කර ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

ගුවන් ටිකට් මිල 27% කින් ඉහළට

colombotoday

ඓතිහාසික පාෂාණ පබ්බත විහාරභූමියේ අයිතිය TNA ඉල්ලයි.. අලුතෙන් ඉතිහාසයකුත් හදාගෙන !

colombotoday

මාපලගමදි හිමිනමක් ඝාතනය කෙරේ

colombotoday

2023 උසස් පෙළ කාලසටහන යාවත්කාලීන කරන්නැයි පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක්

Admin

දේශීය කර්මාන්ත රැකගන්න මුදල් අමාත්‍යංශය එක්ක රණ්ඩු කරන්න වෙලා

Admin

මහ ජාවාරම්කරුවෙක් අද රෑ රට පනින්න සූදානම් !

colombotoday