Colombo Today Local News

විරෝධතාකරුවන්ට කදුළු ගෑස් ප්‍රහාර

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහාන පැගිරිවත්ත පිහිටි නිවස අසල විරෝධතාවයේ නිරතව සිටින පිරිස විසුරුවා හැරීමට මේවනවිට පොලිසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර ඇත.

විරෝධතාවයේ නිරතව සිටින පිරිස තවමත් එම ප්‍රදේශයේ සිටිති.

Related posts

මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වෙයි.

colombotoday

තෙල් දුම්රිය ගමන් වාර හතරක් අවලංගුයි

colombotoday

ඉන්ටවල් ඉවරයි… තනතුරු නැතිව බෑ… මුස්ලිම් ඇමතිලා එන සතියේ යළි දිවුරයි !

colombotoday

මැල්කම් කාදිනල් රංජිත් පියතුමන්ගේ ප්‍රකාශයට හිටපු ජනපතිගේ කණගාටුව

colombotoday

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් අරී

colombotoday

රජයේ සේවකයන්ගේ වැටුප ගැන දැනුම්දීමක්

Admin