Colombo Today Local News

ඇමතිලාගේ වියරු හැසිරීම් වලට අපි බය නැහැ: මැයි 05 වර්ජනය ස්ථීරයි – ‍GMOA

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ලබන සිකුරාදා යළිත් එක්දින වර්ජනයක නිරතවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් සූදානම් වේ.

‍රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක නලින්ද හේරත් මහතා

අපි නිර්භයව කියන්න කැමතියි ඔය ඇමතිවරුන්ගේ වියරු හැසිරීම් වලට අපි බය නැහැ. මැයි 05 වෙනිදා වෘත්තීය සමිති 21ක් මේ වන විට ස්ථීරවම වර්ජනයේ යෙදෙනවා කියලා අපිට දැනුම් දීලා තියෙනවා. විවිධාකරයේ සහය දක්වන සංගම් සියයකට අධික සංඛ්‍යාවක් තියෙනවා. නිසි ප්‍රතිචාර දැක්වූවේ නැත්නම් අඛණ්ඩ වර්ජනයකට තීන්දු තීරණ අපි 09 වෙනිදාගෙන් පස්සේ ගන්න තීරණය කරලා තියෙනවා

Related posts

අකුරණ ග්‍රාම නිළධාරි වසම් දෙකකට සංචරණ සීමා

colombotoday

NGO හඩ බලවත් වෙයි… මහානාහිමිවරුන්ගේ ඉල්ලීම ඉවත දැමේ… ඤාණසාර හිමියන්ට ජනපති සමාව නොලැබේ…

colombotoday

කැලණිය සරසවියේ නවක වධයක් ගැන පොලිසියට පැමිණිල්ලක්

Admin

ඇමරිකාව ශ්‍රී ලංකාවට සංචාරක සීමා පනවයි

colombotoday

‘ස්පුට්නික් V’ පළමු එන්නත් තොගය දිවයිනට

colombotoday

විමල් ගැන මෙතෙක් නොකී රහසක් බොදු බල සේනාවේ දිලන්ත හෙළිකරයි

colombotoday