එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතේ ඉදිරිපිට ඇති අලියාගේ ලාංඡනයට පොලිස් නිලධාරියෙකු විසින් වෙඩි තබා තිබේ.
අත්අඩංගුවට ගෙන ඇති සැකකාර පොලිස් කොස්තාපල්වරයා නීතිය හා සාමය පිලිබද අමාත්‍යංශ ලේකම්වරයාගේ රාජකාරියට යොදවා සිටි අයෙකි.