Colombo Today Local News

“එක රැයකින් කොළඹ යටත් කර රටේ පාලකයා වීමේ බලය මට තිබුණා“ – ෆොන්සේකා

උවමනාවක් තිබුනේ නම් තමනට එකල පැවති බලය යොදවා එක රැයකින් කොළඹ වටලා රටේ බලය අල්ලාගෙන පාලකයා වීමේ හැකියාක් තිබුනේ වුවත් තමනට එවන් විනය විරෝධි වැඩ කර පුරුද්දක් නැති බව ප්‍රාදේශීය සංවර්ධන ඇමති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සදහන් කරයි.

තමන්ගේ නව තනතුර ගැන ඇමති ජෝන් සෙනෙවිරත්න බිය වී ඇතැයිද කී ඇමති ෆොන්සේකා මහතා, ඇමති ජොන්, හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේ හිතවතෙක් නිසා ඔවුන්ට පහර වදී යයි බියෙන් සිටින බවද පැවසීය.

ජනාධිපතිවරයා තමනට අලූත් තනතුරක් යෝජනා විහිළුවට යයි ඇමති එස්බී දිසානායක මහතා විසින් කරන ලද ප්‍රකාශක් සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු කියා සිටියේ, ඇමතිවරයෙක් ලෙස එස්.බී. දිසානායක මහතාට තමන් ගෞරව කලද ඔහු තමන්ගේ සියලු දේ විහිලුවක් කරගෙන ඇති බවයි.

මෙවන් අය කරන ප්‍රකාශ ගණන් ගත යුතු නැති බවත් ඇමතිවරයා වැඩි දුරටත් පැවසීය.

(lankacnews)

Related posts

වත්තල ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

colombotoday

මුහුණු පොතේ පිරිමින් මුලාකර ගණිකා වෘත්තියේ යොදවා ගන්නා සුරූපී කතුන් තිදෙනකුගේ ජාවාරම.

colombotoday

දූෂිතයෙක් සභාපති කරයි?

Admin

“ගෝඨාභයට ආරක්ෂාව සහ පහසුකම් ලබාදීම රජයක වගකීමක්”

colombotoday

රිකිල්ලගස්කඩ මූලික රෝහල වසා දමයි – වෛද්‍යවරයෙකුට කොරෝනා

colombotoday

WTC හිදිමින් කෝටිපති මැති ඇමතිලා ව්‍යාපාරිකයන් රැසකගෙන් මුදල් ගසා කෑ කතගේ සෙල්ලම් මාට්ටු

colombotoday