Colombo Today Local News

ඖෂධ සහ ශල්‍ය උපකරණ වල හිගයෙන් පේරාදෙණිය රෝහලේ සැත්කම් නවතී

පවතිව ඖෂධ සහ ශල්‍ය උපකරණ වල හිගය නිසා නැවත දැනුම්දෙන තුරු පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සාමාන්‍ය සැත්කම් අත්හිටුවා ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි.

ඒ අනුව සැත්කම් සඳහා රෝගීන් රෝහලට ඇතුළත් නොකිරීමටද පියවර ගෙන ඇත.

Related posts

රඹුක්කන විරෝධතාකරුවන්ට වෙඩිතැබීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නැයි නියෝග

colombotoday

හමුදා භාරයේ තිබූ උතුරේ ඉඩම් අක්කර 2221 දැනටමත් බෙදා දී අවසන් – යුද හමුදාපති

colombotoday

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ වැඩ තහනම් කෙරේ

colombotoday

පුත්තලමේ නිවසකට කඩා වැදුණු පිරිසක් පහර දි නිවැසියෙකු මරා දමලා.

colombotoday

කුවේට්හි සිරගතව සිටින ශ්‍රී ලාංකිකයන් 115 කට මත්ද්‍රව්‍ය චෝදනා

Admin

රාගම වෛද්‍ය පීඨ සිසුන්ට පහරදීම : ඇමති අරුන්දිකගේ පුතා අත්අඩංගුවට

colombotoday