Colombo Today Local News

ඩොලරයක විකුණුම් මිල රු. 300 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර බැංකුවක වෙබ් අඩවියක අද (29) දින යාවත්කාලීන කළ විදේශ විනිමය දර්ශකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 305 ක් ලෙස සටහන් විය.

මහ බැංකුව විසින් අද දින නිකුත් කරන විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 288.7475 වූ අතර විකුණුම් මිල 298.9958 ලෙස සටහන් විය.

Related posts

සංජීව ධම්මික සහ ආනන්ද පාලිත ඇප මත මුදාහරී

Admin

පැතිර යමින් පවතින නව කොවිඩ් ප්‍රභේදය ගැබිණි මව්වරුන්ට දැඩි බලපෑම් එල්ල කළ කරයි.

colombotoday

පොලිස් ඇමතිට අපහාස කල දුමින්ද නාගමුව ට CIDයෙන් කැඳවීමක්

Admin

විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නට ඇප

Admin

හමුදාව පාවාදුන් හමුදා ලොක්‌කෙක්‌ යහපාලනයෙන් යළි සේවයේ පිහිටුවයි!

colombotoday

ඇමති ප්‍රසන්නගේ නිවෙසට ප්‍රහාරයක්

Admin