Colombo Today Local News

විදුලි අර්බුදයට විසැඳුම් දෙන්න ජනාධිපතිගෙන් පොරොන්දුවක්

විදුලි අර්බුදය මඟහරවා ගැනීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

විදුලිබල උත්පාදනය සඳහා ඉන්ධන ආනයනය කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පහසුකම් සැලසීමට භාණ්ඩාගාරය සහ මහ බැංකුව උපදෙස් දුන් බව ද ජනාධිපතිවරයා එම කොමිසමට දැනුම් දුන් බව ද මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් කියයි.

Related posts

ඉරිදා සහ පෝයට උපකාරක පන්ති නැවැත්වීමට නීතිපතිගෙන් උපදෙස් ඉල්ලයි

colombotoday

අගමැති ඉල්ලා අස්වෙයි

Admin

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක..

Admin

යුකෙලෙප්ස්ටික් වන වගා රක්ෂිතයක ගින්නකින් අක්කර 5ක් විනාශයි

colombotoday

ඉදිරි වසර කිහිපය තුල විදුලි බිල දැනෙන්න අඩු කරනවා

Admin

අවධානයෙන් ඉන්න. – බේරුවල භූ චලනය ගැන විස්තර

Admin