Colombo Today Local News

ලක්ෂ 70ක හෙරොයින් සමග පාකිස්ථානුවෙක් අල්ලයි

ලක්ෂ 70 ක් වටිනා හෙරොයින් ග්‍රෑම් 708 ක් යට ඇදුම්වල සඟවා ඩුබායි සිට මෙරටට පැමිණි පකිස්ථාන ජාතිකයකු අද (25) අලුයම අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි.

රැඳවුම් නියෝග ලබා ගැනීම සඳහා ඔහු මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Related posts

ජනපති ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික හමුවක්

Admin

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සේවයෙන් විශ්‍රාම ගනියි.

colombotoday

කිලිනොච්චියේ පුද්ගල ඝාතනයක්

colombotoday

සීමා නීර්ණ ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම අත්හිටුවයි.. පුංචි ඡන්දය තව කල් යයි !

colombotoday

අප්‍රේල් 30 දක්වා කුවේට් රජය විසින් පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.

colombotoday

මහේෂ් සේනානායක හදිසියේ රෝහල්ගත කරයි !

colombotoday