Colombo Today Local News

මිණිය වළලන්න ගිය 25කට හෙන ගහලා

මාවනැල්ල බැමිණිවත්ත සුසාන භූමියේ අවමංගල උත්සවයකට සහභාගී වෙමින් සිටි පිරිසකට අද(26) සවස අකුණු සැර වැදීමෙන් 25 දෙනකුට ආසන්න පිරිසක් මාවනැල්ල රෝහලට ඇතුළත් කළ බව මාවනැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත කළුආරච්චි මහතා පවසයි.

මියගිය කාන්තවකගේ භූමිදාන කටයුතු අවසන් කිරීමට මොහොතකට පෙර ඒ අසල වූ පොල්ගසකට එම අකුණු පාත්වී ඇති අතර ඒ අවස්ථාවේ කැරකොප්පුවේ සිටි සියලු දෙනා තැන තැන ඇද වැටුණු බව සිද්ධිය දුටුවෝ පවසයි.

තුවාල ලැබූවන් අතර කුඩා දරුවන් ද වන බවත් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

උතුරුට නැගෙනහිරට ෆෙඩරල් පාලනයක් ඉල්ලන යෝජනාව පාර්ලිමේන්තුවට !

colombotoday

එජාප මන්ත්‍රීවරුන්ගේ සහයෝගය රජයට? රවී සහ විමල් අතර රහස් සාකච්ඡා ?

colombotoday

මුස්ලිම් වර්ල්ඩ් ලීගයෙන් ශ්‍රී ලංකා ජනපතිට ඩොලර් මිලියන 05ක පොල්ලක්

colombotoday

ගෝල් ෆේස් ප්‍රහාරයෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වුණා. අපරාධකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන්න – මානව හිමිකම් කොමිෂන් සභාව

colombotoday

ඉස්ලාම් අන්තවාදීන්ගේ සංස්කෘතික සංහාරයට එරෙහිවන්න.. යුනෙස්කෝව ලෝකයෙන් ඉල්ලයි

colombotoday

MCC ගිවිසුම ගැන එදා විපක්ෂයේ සිටියදී දැරූ ස්ථාවරයේම අදත් සිටිනවා – නීතිඥ උදය ගම්මන්පිල

colombotoday