Colombo Today Local News

පන්දම් දල්වන් සජබෙ මහබාගේ විරෝධතාවක

ආණ්ඩුවේ පීඩනයෙන් දුක් විඳින ජනතාව වෙනුවෙන් ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය සංවිධානය කළ විරෝධතාවක් රාගම මහබාගේ මංසන්දියේදී අද (25)දින පැවැත්විණි.

විරෝධතාකරුවන් පන්දම් රැගෙන මෙම විරෝධතාවයට එක්ව සිටියහ.

සමගි ජන බලවේගයේ වත්තල ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනානදු මහතා, ජා-ඇල ආසන සංවිධායක අමරසේකර යන මහත්වරු මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.

Related posts

මුලතිව් කෝවිලක් ආසන්නයේ කොටි ආයුධ සොයා කැනිමක්

colombotoday

මන්ත්‍රී ධුරය අහෝසි කර සොයිසා ශ්‍රීලනිපයෙන් නෙරපයි… ලිපිය මැතිවරණ කොමිසමට !

colombotoday

ලංකා රාජ්‍යය දුර්වල කිරීමේ බටහිර කුමන්ත්‍රණයේ ඒජන්තයා කවුද ? – ගම්මන්පිල හෙළිකරයි

colombotoday

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කණපිට ගහයි

Admin

ගෑස් තවත් රුපියල් 300කින් වැඩි කිරීමට යෝජනා වේ…

colombotoday

මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් කාර්යාලය වසාදමයි

colombotoday