Business

රත්තරන් මිල වාර්තා ගත ලෙස ඉහළට

මෙරට රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක් අද (25) පස්වරුව වන විට රුපියල් 155,000 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

කොළඹ හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයන් පවසන්නේ අද දිනයේ කැරට් 24 රන් පවුමක් රුපියල් 167,000 ක් බවට පත්ව ඇති බවයි.
ඩොලරයේ අගය අඛණ්ඩව ඉහළ යෑම සහ ආනයන සඳහා ඩොලර් නොමැතිවීම මෙම තත්වයට හේතුවී තිබේ.

Related posts

වී අලෙවි මණ්ඩලය “PMB Rice” වෙළෙඳපලට

colombotoday

අද ඩොලරයේ මිල

colombotoday

ට්‍රම්ප්ගේ නව බදු සෙල්ලම සීමාවක් නැති භූමිකම්පාවක්!

Admin

ඇදුම් ගන්න සිංහල කඩයක් සොයනවාද? – කොඩියෙන් හදුනාගන්න කුරුණෑගල බොදු වෙළදසැල්

colombotoday

කොළඹ කොටස් හුවමාරුව, CHECකොළඹ වරාය නගර ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමකට

colombotoday

මහ බැංකුව තවත් රු.බි.17 ක බැඳුම්කර නිකුත් කරයි.

colombotoday