Business

අද ඩොලරයේ මිල

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (19) දිනයට අදාළ විනිමය අනුපාත ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 359.01 ක් ලෙස සටහන් වන අතර එහි විකුණුම් මිල දැක්වෙන්නේ රුපියල් 369.09 ක් ලෙසයි.

ස්ටර්ලින් පවුමක ගැනුම් මිල රුපියල් 408.29ක් වන අතර, එහි විකිණුම් මිල රුපියල් 424.43කි.

Related posts

ජාතික ආදායමෙන් 38%ක් ධනවතුන්ට

colombotoday

මාස දෙකක් තුළ ECT පර්යන්තයෙන් කෝටි 32ක ආදායමක්.

colombotoday

නිදහස් සතියේ උපත ලබන බිළිඳුන් වෙනුවෙන් මහජන බැංකුවෙන් ‘ඉසුරු උදාන’ තෑගි සහතිකපත්…

colombotoday

ඔන්ලයින් ක්‍රමයට මැණික් ඇණවුම් කරන්න අනුමැතිය

colombotoday

ශ්‍රී ලාංකිකයකුගේ ණය ලක්ෂ 4 ඉක්මවයි

colombotoday

රුපියලේ අගය තවදුරටත් පහතට

colombotoday