Colombo Today Local News

අගමැතිගේ තීරණයට ඇමති සුසිල් හරස් වේ.. ත්‍රීමලේ තෙල් ටැංකි ඉන්දියාවට දෙනවාට විරෝධය

ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි ඉන්දියාවට බදු දීම සම්බන්ධයෙන් තමා විරෝධය පළ කරන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති සම්මන්ත්‍රණයකට සහභාගී වෙමිනි.

කවුරුන් විරුද්ධ වුවත් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබා දීමට කටයුතු කරන බව අගැමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය කැබිනට් හමුවේදී ප්‍රකාශ කර සිටියහ. වෙසක් උත්සවයට සහභාගී වීමට මෙරටට පැමිණෙන ඉන්දීය අගමැති නරෙන්ද්‍ර මෝදි ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිතව තිබේ.

Related posts

පාර්ලිමේන්තුව විසිරවීමේ ගැසට් පත්‍රයට ජනපති අත්සන් තබයි. ඡන්දය ජනවාරි 5 ?

colombotoday

බදුර්දීන්ට එරෙහි විශ්වාසභංගයට බැසිල්ගේ විරෝධය….

colombotoday

පාර්ලිමේන්තුව ගිනියම් වෙයි… සභාගැබේ ගුටි කෙළියක්…

colombotoday

ජීවිතේට රනිල් යලි අගමැති කරන්නෑ – ජනපති විදෙස් මාධ්‍යටත් කියයි

colombotoday

ඥානසාර හිමි සිදුකලේ මේ රටේ භික්ෂුවට උරුම වූ කාර්යයක්. – අස්ගිරි අනුනායක ආණමඩුවේ ධම්මදස්සි හිමි

colombotoday

මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීම මුදල් ඇමති රවී යටතට !

colombotoday