Colombo Today Local News

අගමැති ඇවිත් ගිය පසු, මීතොටමුල්ලේ අවතැන්වූවෝ දෙස් දෙවොල් තබති.. හෙණ ඉල්ලති (Video)

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමේන් විපතට පත්වූ ප්‍රදේශය නිරීක්ෂණය කිරීම සදහා අගමැතිවරයා ඊයේ දිනයේ පැමිණි අවස්ථාවේ,  විපතට පත් තමනට ඔහු හමුවීමට අවස්ථාව ලබා නොදුන්නේ යයි පිරිසක් විරෝධතාවයේ නිරත විය. අවතැන්වූ ප්‍රදේශවාසීන් තමන් විපතට පත්කළ සියළු දේශපාලකයන්ට දෙස් දෙවොල් තබනු දක්නට හැකි විය.

 

Related posts

සැහැල්ලු ගුවන් යානයක් හදිසියේ පයාගල වෙරළට කඩාපාත් වෙයි

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

යල කන්නයේ දී හෙක්ටෙයාර් එකකින් වාර්තා ගත අස්වැන්නක්

Admin

භූතයෙකු ආරුඩ කරගත් පුතා මව මරා දමයි

colombotoday

පුතුන් පැහැර ගත්තේ ඉන්දීය හමුදාවයි – ශ්‍රී ලංකා හමුදාව නොවෙයි – වැල්වැටිතුරේ මවක්‌ කොමිසමට කියයි

colombotoday

ජනපති ජපන් ගොස් ආපසු කැබිනට් මණ්ඩලය විද්‍යානුකූල ලෙස නැවත අනන්න යයි…

colombotoday