Colombo Today Local News

ජෝන් එක්ක බෑ.. මන්ත්‍රිනී රෝස් එජාපයේ සියළු තනතුරුවලින් ඉවත් වෙයි

තමන් විසින් දැරූ සියළු පක්ෂ තනතුරුවලින් ඉවත් වූ බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහ පක්ෂ මූලස්ථානයට ලිඛිතව දන්වා යැවූ බව එ.ජා.ප කටාන ආසන සංවිධායිකා බස්නාහිර පළාත්සභා මන්ත්‍රීනී රෝස් ප්‍රනාන්දු මෙනවිය පවසයි.

ඇය මේ බව පවසා සිටියේ ඊයේ (19) එජාප ප්‍රධාන කාර්යාලයේදී පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ය.

කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපෙළේ කුලී වාහන ධාවන බලපත් ගැටලුවක් මුල්කර ගෙන අමාත්‍ය ජෝන් අමරතුංග මහතා හා පළාත් සභා මන්ත්‍රීවරිය අතර ඇතිවූ මතබේදාත්මක හා ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් ඇය මෙසේ සිය ධුරිවලින් ඉවත්වී තිබේ.

Related posts

“අපි හදපු අලුත් ව්‍යවස්ථාව ෆෙඩරල් ක්‍රමයටත් එහා ගිය එකක්“ – රනිල් එලවූ නිසා ගේන්න බැරිවූ ව්‍යවස්ථාව ගැන සුමන්තිිරන් කියයි

colombotoday

බන්ධනාගාරයට කලිසම් වාටියක සඟවා මත්කුඩු ගෙන යෑමට තැත්කළ එක්දරු මවක් අත්අඩංගුවට

colombotoday

මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවකයන් බලහත්කාරයෙන් ඡන්ද වැඩවලට – හිටපු ඇමතිවරයෙකුගෙන් පැමිණිළි

colombotoday

“විග්නේෂ්වරන් වැරදි නෑ.. පිරිසක් ඔහුව වැරදියට වටහාගෙන සංහිදියාව නැති කරනවා” – ඇමති වජිර

colombotoday

මහ බැංකුව දේශීය මුදල් වෙළඳපොළට බිලියන 200ක් මුදා හරියි

Admin

දුම්රිය ස්ථානාධිපති වර්ජනයෙන් මගින්ට දැඩි පීඩා.. දුම්රිය ගමන්වාර 200ක් අවලංගුයි

colombotoday